Romantic
වෙනදා දෙන්නා කතාවෙලා එකම ⏰ ඔන් ලයින් ආවත්....අද මාව දැක්ක ගමන් ඔයා ඔෆ් ලයින් යනවා...ඉස්සර ඔයා හිතේ මට තිබුණ ඉඩ අද වෙනකාටදො ඔයා දිලා තිබුණත් අදටත් මගේ හිත ඖංචිම හරි සතුටක් ලබන්නේ ඔයා ඔන් ලයින් පුන්ංචි මොහොතකට හරි ඉන්නවා දැකලා...
දාහක් රාජකාරි මැද්දේ වුණත් ඔයාට පුළුවන් වුණා මන් වෙනුවෙන් ⏰ හදාගන්න....දවසම බලන් ඉඳලා ඔයා 🌙 එක දවසට මාත් නිදාගන්නෙ නැතුව ඔයා එක්ක සැරෙන් සැරේ මැසෙජ් කරා.අද ඔයාට අමතකවෙලා.. සමහර දවස්වලට
අනේ මට අද හොඳටම මහන්සි සුදූ මම නිදාගන්නද මැණික කියද්දි දුක හිතුණත්..එ දුක ඉවසගෙන අනේ එහෙනම් නිදාගමු අයියේ කියලා කියපු දවස් මොන තරම්ද...?
හේතුවක් නැතුව ඔයා මාව මෙහෙම මඟ හරිද්දි ..මට දැනෙන දුක මොන තරම්ද ඔයාට හිතාගන්න බැරිවෙයි....
ඔයා ට්‍රේනින් ගිය දවසේ ඉඳන් මම ළඟින් නැතත් දුර ඉඳන් හරි කරෙ ඔයාට හයියක් වුණ එක.. තරුවෙන් තරුව ඔය උරපත්ත හැඩ 💥 වෙද්දි අම්මා තරමටම මමත් ඔයා ගැන ආඩම්බර වුණෙ ❤ මයි....
කියන්න දේවල් හුඟක් තිබුණත් මම කිසි දෙයක් නොකියා ඉන්නම්..මොකද මගෙ…
It's been a long time without you
Members
- RiderBackend
- Staff
- StarDev Team
- Dev Team
- Dev Team