top of page

Sortes Group

Public·15 members

බොහෝ නෙත් පහන් කොට

මග කියා...

නොකියාම බැස ගිය

ඇතැම් තරුවක්

දැනට මිය ගොසින් විය හැකිය

එහෙත් නොසිඳී ගලයි එහි එළිය...


    About

    Welcome to the group! You can connect with other members, ge...

    Members

    bottom of page